ඉන්දීය ආධාර වලින් පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනයට කැබිනට් අනුමැතිය
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
01

ඉන්දීය ආධාර වලින් පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනයට කැබිනට් අනුමැතිය

ඉන්දීය ආධාර වලින් පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනයට කැබිනට් අනුමැතිය

යාපනය පලාලි ගුවන් තොටුපොළ පිහිටි භූමි ප්‍රදේශය ජාත්‍යන්තර ගුවන් තොටුපොළක තත්ත්වයට සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවෙන් ලැබෙන රුපියල් මිලියන 300 ක ආධාර මුදල භාවිතා කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.

views

1065 Views

Comments

arrow-up