ලන්ච් ෂීට් විකුණුවොත් දඩය ලක්ෂයයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUL
16

ලන්ච් ෂීට් විකුණුවොත් දඩය ලක්ෂයයි

ලන්ච් ෂීට් විකුණුවොත් දඩය ලක්ෂයයි

එළඹෙන අගෝස්තු 1 වන දා සිට ලන්ච්ෂීට් නිෂ්පාදනය , බෙදා හැරීම හෝ අලෙවි සිදු කරන පුද්ගලයින්ගෙන් අය කරන දඩ මුදල  රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දමා තිබේ.

 

මීට පෙර එම දඩ මුදල  රුපියල් 10,000ක් වූ අතර එය 1000% ප්‍රමාණයකින් ඉහල දැමීමට හේතුව එළඹෙන අගෝස්තු පළවෙනිදා සිට ලන්ච්ෂීට් නිෂ්පාදනය, බෙදා හැරීම සහ අලෙවිය තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය ගත් තීරණයයි.

 

කෙසේ නමුත් ඉක්මනින් දිරාපත් වන පරිසර හිතකාමී ජෛව හායනික ලන්ච්ෂීට් සඳහා මෙම තහනම බලපාන්නේ නැත.

views

957 Views

Comments

arrow-up