මාකෙලිය - ඇල්ල ජලාශයෙන් වැටී තරුණයෙකු මිය යයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUL
09

මාකෙලිය - ඇල්ල ජලාශයෙන් වැටී තරුණයෙකු මිය යයි

මාකෙලිය - ඇල්ල ජලාශයෙන් වැටී තරුණයෙකු මිය යයි

මතුගම, කෙලින්කන්ද ප්‍රදේශයේ මාකෙලිය ඇල්ල ජලාශයෙන් පහළට ඇද වැටී බේරුවල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබේ.

 

පොලීසිය සඳහන් කළේ ඔහු තවත් තරුණයින් 05 දෙනෙකු සමඟ මාකෙලිය ඇල්ල ජලාශයේ දිය නෑමට ගොස් සිටි අවස්ථාවේ එම අනතුරට ලක්ව ඇති බවයි.

views

811 Views

Comments

arrow-up