JUL
09
නවගමුව ගල්කොරියක සේවය කල තරුණයින් දෙදෙනෙක් මරුට

නවගමුව, වෑක්කවත්ත ප්‍රදේශයේ ගල්කොරියකට ඇද වැටී තරුණයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.
අද(09) උදෑසන එම අනතුර සිදුව ඇත.
බෝර දමා දිව යන අවස්ථාවේදී ලිස්සා යෑමෙන් එම තරුණයින් දෙදෙනා ගල්කොරියට ඇදවැටී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
888 Views
Comments