සීනි ටොන් 4,096ක් සඟවා තැබූ ගබඩාවකට මුද්‍රා තබයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
AUG
30

සීනි ටොන් 4,096ක් සඟවා තැබූ ගබඩාවකට මුද්‍රා තබයි

සීනි ටොන් 4,096ක් සඟවා තැබූ ගබඩාවකට මුද්‍රා තබයි

පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි නොවී ආනයනික සීනි මෙට්‍රික් ටොන් 4,096ක් රහසිගතව ගබඩාකර තැබූ වත්තල, කෙරවලපිටිය ප්‍රදේශයේ තොග ගබඩාවකට අද මුද්‍රා තැබුනා.

 

සීනි තොග සඟවමින් රටපුරා කෘතිම හිඟයක් මවාපාමින් මිල ඉහළ දමා අසීමිත ලාබ ලබා ගැනීම එම ව්‍යාපාරිකයන්ගේ අරමුණ බව අනාවරණ වී තිබෙනවා.

 

පසුගිය දින කිහිපය තුළම පාරිභෝගික අධිකාරිය විසින් නීති විරෝධී සීනි ගබඩා වටලනු ලැබුවා. එම කටයුතු අඛණ්ඩව කර ගෙන යාමටයි උපදෙස් ලබාදී ඇත්තේ.

views

837 Views

Comments

arrow-up