පඩිය දෙන්න බැ - පියල් නිශාන්ත
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
AUG
24

පඩිය දෙන්න බැ - පියල් නිශාන්ත

පඩිය දෙන්න බැ - පියල් නිශාන්ත

තමාට සිය මන්ත්‍රී වැටුප පරිත්‍යාග කිරීමට නොහැකි බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පවසනවා.

 

 

පාර්ලිමේන්තුවේ බැංකු ශාකාවකින් තමා ණය මුදලක් ලබාගැනීම හේතුවෙන් අගෝස්තු වැටුප පරිත්‍යාග කිරීමට තමාට නොහැකි බව ඔහු පවසනවා.

 

 

මේ වන විට පක්ශ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් සිය වැටුප කොවිඩ් අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කර තිබෙනවා

views

808 Views

Comments

arrow-up