AUG
24
අද කාලගුණය

සබරගමුව , බස්නාහිර පළාත්වල හා මහනුවර , නුවරඑළිය , ගාල්ල , මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් හා සවස් කාලයෙන් පසුව අනෙකුත් ප්‍රදේශවලද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු හා තාවකාලික සුළං මගින් ඇතිවන හානි අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
960 Views
Comments