ලබන සතියේ සිට 'ඉන්දීය සංචාරකයින්' මෙරටට ගෙන්වීමට රජය තීරණය කරයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
AUG
23

ලබන සතියේ සිට 'ඉන්දීය සංචාරකයින්' මෙරටට ගෙන්වීමට රජය තීරණය කරයි

ලබන සතියේ සිට 'ඉන්දීය සංචාරකයින්' මෙරටට ගෙන්වීමට රජය තීරණය කරයි

එළඹෙන සතියේ සිට සංචාරකයින් සඳහා රට විවෘත කිරීමට රජය තීරණය කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.

 

මෙම තීරණය නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවකින් පසුව ගන්නා ලද බවයි වාර්තා කර ඇත්තේ.

 

ඒ අනුව මුල්ම සංචාරකයින් ලෙස ඉන්දියානුවන් පිරිසක් මෙරටට පැමිණීමට සැලසුම් කර තිබේ.

 

කෙසේ වෙතත් තවමත් ඉන්දියාවේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය පාලනය වී නොමැති අතර  මේ වන විට මෙරට තුළ වඩා දරුණු ලෙස පැතිරෙන ඩෙල්ටා ප්‍රභේදය ද ආරම්භ වූයේ ඉන්දියාවෙනි.

views

1336 Views

Comments

arrow-up