වගකීම් ගැන සාගරගෙන් පාඩමක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
AUG
24

වගකීම් ගැන සාගරගෙන් පාඩමක්

වගකීම් ගැන සාගරගෙන් පාඩමක්

කැබිනට් මණ්ඩල රැස්වීමේදී සෘජුව අදහස් ප්‍රකාශ නොකර එම රැස්වීමෙන් පසුව එළියට ගොස් ජනපති වෙත ලිපියක් යොමු කිරීම කශේරුකාවක් නොමැතිව කරන වැඩ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කර ඇත .

 

 

වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා ප්‍රකාශ කර ඇත්තේ මෙම සංධාන ගත පක්ෂ වලට දැඩි විනය ක්‍රියාමාර්ග ගත යුතු බවත් පැවසීය.

 

 

(23)දින මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් එතුමා මේ බව පැවසීය.

views

870 Views

Comments

arrow-up