MAY
26
කොවිඩ් ආසාදිත සිරකරුවෙකු බන්ධනාගාරයෙන් පැන යයි

කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනාගත් බූස්ස බන්ධනාගාරය රැඳවියෙකු ප්‍රතිකාර සඳහා රැගෙන යමින් සිටියදී පලා ගොස් ඇති බවට වාර්තා වේ.
මෙම ආසාදිත රැඳවියා අතරමැදි ප්‍රතිකාරය ස්ථානයක් වෙත ගෙන යමින් සිටින අවස්ථාවේදී මෙලෙස පැන ගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කරයි.
926 Views
Comments