නාවික හා ගුවන් හමුදා නිලධාරීන්ට උසස් වීම්

12 වන යුධ ජයග්‍රහණ සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 64 දෙනෙකු ඇතුළු 1968 දෙනෙකුට උසස්වීම් ලබාදී තිබෙනවා.
මීට අමතරව ඊයේ (18) දිනයේ දී රියර් උපුල් ද සිල්වා මහතා බටහිර නාවික විධාන මූලස්ථානයේදී බටහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගත්තා.
ඔහු මෙම තනතුරේ වැඩ භාර ගැනීමට පෙර නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් වරයා වශයෙන් කටයුතු කර තිබුණා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවද නිවේදනයක් නිකුත් කරමින්, ඔවුන්ගේ නිලධාරීන් 35 දෙනෙකුට ද උසස් වීම් ලබා දුන් බව ප්‍රකාශ කළා.
Photo Credit - Navy.lk
997 Views
Comments