මෙරට හිටපු හමුදා ප්‍රධානියෙකුගෙන් පලස්තීනය යුද උපදෙස් ගත් පුවත බොරු! - යුද්ධයට ලංකාව මැදි කරන්න කුමන්ත්‍රණයක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
19

මෙරට හිටපු හමුදා ප්‍රධානියෙකුගෙන් පලස්තීනය යුද උපදෙස් ගත් පුවත බොරු! - යුද්ධයට ලංකාව මැදි කරන්න කුමන්ත්‍රණයක්

මෙරට හිටපු හමුදා ප්‍රධානියෙකුගෙන් පලස්තීනය යුද උපදෙස් ගත් පුවත බොරු! -  යුද්ධයට ලංකාව මැදි කරන්න කුමන්ත්‍රණයක්

පලස්තීන සහ ඊශ්‍රායලය අතර පවතින යුධ ගැටුම් ඇවිලෙද්දී පලස්තීනය විසින් මෙරට හිටපු හමුදා ප්‍රධානියෙකුගෙන් ඊශ්‍රායලයට එරෙහිව යුද උපදෙස් ලබා ගත් බවට පළ වූ ව්‍යාජ පුවතක් පිළිබඳව රජය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.

 

ව්‍යාජ ෆේස්බුක් අඩවියක් විසින් මෙම පුවත ප්‍රචාරය කර ඇත්තේ ශ්‍රී ලංකාව පලස්තීනයට යුධ සහාය දෙන බව පෙන්වා ඊශ්‍රායලය සහ ලංකාව අතර ගැටුමක් ඇති කිරීමට බව මේ වන විට තහවුරු වී තිබේ.

 

අදාළ පුවත පළ කල ෆේස්බුක් අඩවියට සම්බන්ධ පුද්ගලයෙකු පිළිබදව මේවන විටත් බුද්ධි අංශ මගින් කරුණු අනාවරණය කරගෙන තිබේ.

 

 

 

 

 

 

 

 

 

source: divaina

views

1058 Views

Comments

arrow-up