ජනපතිගේ දෝස්මුරයෙන් පසු විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරට ස්ථාන මාරුවක් - (VIDEO)
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
19

ජනපතිගේ දෝස්මුරයෙන් පසු විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරට ස්ථාන මාරුවක් - (VIDEO)

ජනපතිගේ දෝස්මුරයෙන් පසු විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරට ස්ථාන මාරුවක් - (VIDEO)

වසංගත රෝග විද්‍යාඥ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඩෙංගු රෝග නිවාරණය එකකය අධ්‍යක්ෂක ලෙස මාරු කර ඇති බව වාර්තා වනවා.

 

මේ සමඟම වසංගත රෝග විද්‍යාඥා අංශයේ වැඩ බලන අධ්‍යක්ෂක ලෙස වෛද්‍ය සමිත ගිනිගේ මහතා පත්කර ඇති බව වාර්තා වනවා.

 

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විසින්, අවශ්‍ය තොරතුරු ලබා නොදෙන බවට වසංගත රෝග විද්‍යා අංශයට චෝදනා එල්ල කිරීමක්ද ඊයේ සිදු වී තිබුණා. එවන් පසුබිමකයි මෙම ස්ථාන මාරුව ගෙන ඇත්තේ.

 

 

views

1731 Views

Comments

arrow-up