ගෑස් මිලත් රු.700කින් ඉහළ යන ලකුණු (VIDEO)
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
12

ගෑස් මිලත් රු.700කින් ඉහළ යන ලකුණු (VIDEO)

ගෑස් මිලත් රු.700කින් ඉහළ යන ලකුණු (VIDEO)

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700කින් ඉහළ නැංවීම සඳහා සමාගම කීපයකින් ඉල්ලීම් ලැබී ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

 

මෙම මිල ගණන් අධ්‍යයනය කිරීම සඳහා පංච පුද්ගල අමාත්‍ය අනුකමිටුවක්ද පත්කර තිබේ. එම කමිටුව විසින් ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාම පිළිබඳව දීර්ඝ අධ්‍යයනයක නිරත වෙමින් සිටී.

 

මේ අතර ලාෆ් ගෑස් සමාගම අවම වශයෙන් රු. 540ක වැඩිවීමක් ද ලිට්‍රෝ සමාගම රු.580ක වැඩිවීමක් ද ඉල්ලා සිටී.

 

 

views

2123 Views

Comments

arrow-up