JUN
12
කසිප්පු පෙරමින් සිටි අයෙක් බැරලය පිපිරීමෙන් ජීවිතක්ෂයට

සමන්තුරේ ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් පෙරමින් සිටි පුද්ගලයෙකු එහි තිබූ බැරලයක් පිපිරී යාමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුරෙන් තවත් පුද්ගලයෙකුද තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා 53 හැවිරිදි මල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
719 Views
Comments