දින 3ක් තුළ ගංජා හේන් 11ක් වටලයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
19

දින 3ක් තුළ ගංජා හේන් 11ක් වටලයි

දින 3ක් තුළ ගංජා හේන් 11ක් වටලයි

පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ඩ්‍රෝන යානා මෙහෙයුම් ඒකකය විසින් එක්ව කළ විශේෂ දින 3ක මෙහෙයුමකදී නීතිවිරෝධී ගංජා හේන් 11ක් වටලා ඇත.

 

සූරියවැව ප්‍රදේශයේ ගංජා හේන් දෙකක් සහ කසිප්පු තිප්පොළක්ද, හම්බේගමුව ප්‍රදේශයේ ගංජා හේන් නමයක් ද මෙලෙස වටලා තිබුණි.

 

විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50කට අධික වේ.

views

870 Views

Comments

arrow-up