බේකරි නිෂ්පාදන වලත් මිල ඉහළ දැමීමේ සූදානමක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
12

බේකරි නිෂ්පාදන වලත් මිල ඉහළ දැමීමේ සූදානමක්

බේකරි නිෂ්පාදන වලත් මිල ඉහළ දැමීමේ සූදානමක්

රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීම නිසා සියලුම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුව ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

 

ඇතැම් බේකරි හිමියන් මේ වන විටත් සිය බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමා ඇති බව එම සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පෙන්වා දෙයි.

 

ඉන්ධන මිල ඉහළ යාම මෙන්ම අනෙකුත් අමුද්‍රව්‍ය වල ද මිල ඉහළ යාම මෙයට හේතුව ලෙස පෙන්වාදෙන ජයවර්ධන මහතා ඉදිරියේදී තිරිඟු පිටි මිල ද ඉහළ යනු ඇති බව සඳහන් කළා.

views

912 Views

Comments

arrow-up