පින්නදූව පිවිසුමේ CCTV දර්ශන පොලීසියට දෙන ලෙස අධිකරණ නියෝගයක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
12

පින්නදූව පිවිසුමේ CCTV දර්ශන පොලීසියට දෙන ලෙස අධිකරණ නියෝගයක්

පින්නදූව පිවිසුමේ CCTV  දර්ශන පොලීසියට දෙන ලෙස අධිකරණ නියෝගයක්

පසුගිය 5 වනදා සහ 7 වනදා අධිවේගී මාර්ගයේ පින්නදුව වෙන් පිටවූ වාහන වල තොරතුරු ඇතුළත් CCTV දර්ශන ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලබා දෙන ලෙස දක්ෂිණ අධිවේගී මාර්ග අධ්‍යක්ෂකවරයාට අධිකරණය නියෝග කර තිබෙනවා.

 

ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා මෙම නියෝගය නිකුත් කළේ එන්නත් ලබා ගැනීම සඳහා බස්නාහිර පළාතෙන් විශාල පිරිසක් ගාල්ල උණවටුන ප්‍රදේශයට පැමිණි මේ සිද්ධියට අදාළව පොලීසිය ඊයේ ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි.

views

1374 Views

Comments

arrow-up