MAY
01
සිනමා ශාලා සහ ළමා උද්‍යාන වසා දැමේ

COVID 19 වෛරසය පාලනය කිරීම සඳහා නිකුත් කළ නව මාර්ගෝපදේශයන් ට අනුව දිවයින පුරා පිහිටි සියලුම සිනමා ශාලා සහ ළමා උද්‍යාන වසා තැබීමට උපදෙස් ලැබී ඇත.
මෙම තීරණය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වේ.
583 Views

Comments