පාසල් වහන්නේ නෑ - අධ්‍යාපන අමාත්‍යංශය කියයි

පවතින කොවිඩ් තත්වය හමුවේ පාසල් වසා දැමීමේ සූදානමක් නොමැති බව වාර්තා වේ.
අධ්‍යාපන අමාත්‍යංශ විසින් සඳහන් කරන්නේ මෙතෙක් ක්‍රියාත්මක වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව සියලුම පාසල් පවත්වාගෙන යන බවයි.
කොවිඩ් තුන්වෙනි රැල්ලක අවදානම හේතුවෙන් නිකුත් කළ විශේෂ මාර්ගෝපදේශ වල සඳහන් පරිදි පාසල්, පෙර පාසල් හා දිවා සුරැකුම් සුරැකුම් මධ්‍යස්ථාන 50% ක ධාරිතාවයකින් පවත්වාගෙන යා හැකිය.
මේ වන විට උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර ඇති අතර සියලුම විශ්ව විද්‍යාල තවදුරටත් වසා තැබේ.
source : Hirunews
1604 Views
Comments