AUG
30
රිෂාඩ්ගේ බිරිඳට හා මාමණ්ඩිට අදත් ඇප කැන්සල්

මෙහෙකාර දැරියක් මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින මන්ත්‍රී රිෂාඩ් බතියුදීන්ගේ බිරිඳ සහ ඇගේ පියාට ඇප ලබාදෙන ලෙස කළ ඉල්ලීම අදත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
අද දින අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකෘවන්ගේ නීතීඥවරුන් විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහතාගෙන් ඇප ලබාදෙන ලෙස මෙම ඉල්ලීම කර ඇත.
852 Views
Comments