කොරෝනා පරදන්න පෝෂ්‍යදායී ආහාර ගන්න
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
AUG
24

කොරෝනා පරදන්න පෝෂ්‍යදායී ආහාර ගන්න

කොරෝනා පරදන්න පෝෂ්‍යදායී ආහාර ගන්න

කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීමට ඖෂධවලට අමතරව පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගැනීම අත්‍යවශ්‍යයි.

 

 


කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සමබර ආහාර වේලක් ලබා ගැනීම අනිවාර්ය බව මහාචාර්ය විශේෂඥ වෛද්‍ය රනිල් ජයවර්ධන මහතා පවසා සිටියේය.

 

 


ඊයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකදී එතුමා ඒ බව ප්‍රකාශ කර සිටියේය.

views

1252 Views

Comments

arrow-up