සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීමට වසර පහක සැළසුමක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
SEP
13

සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීමට වසර පහක සැළසුමක්

සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීමට වසර පහක සැළසුමක්

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරන ආකාරයට මෙරට සංචාරක කර්මාන්තය දියුණු කිරීමට පස් අවුරුදු සැලැස්මක් සකස් කර ඇත.

 

 

අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තෙ යුක්රේන සංචාරක කර්මාන්තයේ නිරත පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.

 

 

ඉදිරියේදී සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට ගෙන ඒමටද අමාත්‍යවරයා අදහස් දක්වා ඇත.

views

771 Views

Comments

arrow-up