කැටගොඩ නැවතත් පාර්ලිමේන්තුවට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
SEP
13

කැටගොඩ නැවතත් පාර්ලිමේන්තුවට

කැටගොඩ නැවතත් පාර්ලිමේන්තුවට

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු පැමිණීමට ස්වේච්ඡාවෙන් පාර්ලිමේන්තු අසුනින් ඉවත් වූ ජයන්ත කැටගොඩ මහතා නැවතත් පාර්ලිමේන්තු අසුනක් සඳහා නම් කොට ඇත.

 

 

මෙම අසුන පුරප්පාඩු වී ඇත්තෙ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් අස්වීමත් සමඟය.

 

 

ඒ අනුව ජයන්ත කැටගොඩ මහතා ඉදිරියේදී නැවතත් පාර්ලිමේන්තු අසුනේ දිවුරුම්දීමට නියමිතව ඇත.

views

816 Views

Comments

arrow-up