SEP
13
පොලිස් නිලධාරියෙකු රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන දිවි නසා ගනී

පොලිස් විශේෂ කාර්ය බලකාය සේවය කළ කොස්තාපල්වරයෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි නසාගෙන ඇති බව වාර්තා වනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ උඩුගම්පොළ ප්‍රදේශය පදිංචි වයස අවුරුදු තිස් හයක් වන පුද්ගලයෙකි.
පුත්තලම අනුරාධපුර මාර්ගයේ පිහිටා ඇති පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ දී ඔහු වෙඩි තබා ගෙන තිබෙනවා.
නිලධාරියා සිය දිවි නසා ගැනීමට හේතුව තවමත් අනාවරණය වී නොමැත.
1460 Views
Comments