නාරාහේන්පිට සහ වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාල වැසෙයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
01

නාරාහේන්පිට සහ වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාල වැසෙයි

නාරාහේන්පිට සහ වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාල වැසෙයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර සහ නාරාහේන්පිට කාර්යාල මැයි මස දෙවැනි දා සිට දින 7ක කාලයක් වසා දැමීමට තීරණය කර තිබේ.

 

මෙම කාර්යාල වලින් කාර්යාලවලින් කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීමත් සමග මෙම පියවර ගත් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

views

572 Views

Comments

arrow-up