වෛද්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කරමින් වාහන පැද්ද 3 දෙනෙකුට වැඩ වරදී
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
26

වෛද්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කරමින් වාහන පැද්ද 3 දෙනෙකුට වැඩ වරදී

වෛද්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කරමින් වාහන පැද්ද 3 දෙනෙකුට වැඩ වරදී

වෛද්‍යවරුන් භාවිතා කරන ලාංඡනයක් මෝටර් රථයේ ප්‍රදර්ශනය කරමින් කොළඹ ප්‍රදේශයේ රිය පැද වූ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

 

සංචරණ සීමා පනවා ඇති කාලවකවානුව තුළ මෙම ලාංඡනය අවභාවිතා කරමින් ඔවුන් සිය මෝටර් රථ වලින් කුරුදුවත්ත,කොටුව, නාරාහේන්පිට යන ප්‍රදේශවල ගමන් කර තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 39,46, 28 වන පුද්ගලයන් වේ.

views

843 Views

Comments

arrow-up