පොල් පැළ මිලියන 04ක් සිටුවීමට සැලසුම්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
22

පොල් පැළ මිලියන 04ක් සිටුවීමට සැලසුම්

පොල් පැළ මිලියන 04ක් සිටුවීමට සැලසුම්

පොල් වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අලු‍ත් පොල් පැළ ලක්ෂ හතළිහක් සිටුවීමට පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා සැලසුම් කර තිබෙනවා. 

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම වැඩසටහන ලබන මස 10 වන දා පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

 

දැනට ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් නිෂ්පාදනය බිලියන තුනකට ආසන්නයි. 
 

views

826 Views

Comments

arrow-up