අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන්ට රජයෙන් ඉගෙනුම් මධ්‍යස්ථාන ස්ථාපනය කෙරේ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
22

අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන්ට රජයෙන් ඉගෙනුම් මධ්‍යස්ථාන ස්ථාපනය කෙරේ

අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන්ට රජයෙන් ඉගෙනුම් මධ්‍යස්ථාන ස්ථාපනය කෙරේ

උද්ගතව තිබෙන වසංගත තත්වය හේතුවෙන් මේ වන විට පාසල් අධ්‍යාපනය මාර්ගගත ක්‍රමයට සිදුවෙමින් පවතී.

 

නමුත් විවිධ සාධක හේතුකොටගෙන එම පාඨමාලා සඳහා සහභාගි විය නොහැකි සිසුන්ට වෙනම ඉගෙනුම් මධ්‍යස්ථාන ප්‍රාදේශීය මට්ටමෙන් පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

 

මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මහතා මේ බව සඳහන් කළා.

views

742 Views

Comments

arrow-up