අන්තවාදී දේශන පැවැත් වූ තවත් අයෙක් අත්අඩංගුවට

ත්‍රස්ත ක්‍රියා විමර්ශන ඒකකය විසින් මාවනැල්ල ප්‍රදේශයේ දී අන්තවාදී දේශන පැවැත්වූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. 29 හැවිරිදි මොහොමඩ් සාහීම් නැමති මෙම සැකකරු මුර්තූර් සහ ඔලුවිල් යන ප්‍රදේශවල අන්තවාදී දේශන පවත්වා ඇති බව අනාවරණය වී තිබුණි.
ඔහු සහරාන් හෂීම්ගේ මෙහෙයවීම මත මෙලෙස අන්තවාදී පන්ති පවත්වා ඇති බව පොලිස් මාස ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
අත්අඩංගුට ගත් සැකකරු අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.
832 Views
Comments