තවත් ආසාදිතයින් 1306ක් පූර්ණ සුවය ලබයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
14

තවත් ආසාදිතයින් 1306ක් පූර්ණ සුවය ලබයි

තවත් ආසාදිතයින් 1306ක් පූර්ණ සුවය ලබයි

COVID 19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලද තවත් පුද්ගලයන් 1306ක් අද පූර්ණ සුවය ලබා රෝහල් යලින් පිටව ගොස් තිබේ.

 

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 110,108 තෙක් ඉහළ ගියා.

 

තවත් රෝගීන් 24,796ක් මේ වනවිට රෝහල් ගතව වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

views

499 Views

Comments

arrow-up