MAY
14
ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්!!

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් වලට කිලෝමීටර 149ක් දුරින් රිච්ටර් මාපාංක 6.7ක ප්‍රබල භූ කම්පනයක් ඇතිවී තිබේ.
ඉන් මොහොතකට පසු රිච්ටර් මාපාංක 3.9ක තවත් සුළු කම්පනයක්ද ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් මෙම භූ කම්පන හේතුවෙන් ලංකාවට බලපෑමක් ඇති නොවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම දී ඇත.
2567 Views
Comments