MAY
14
දඹල්ලේ විකුණන්න බැරි වුණු එළවළු මිලදී ගන්න රජය සූදානම්

දිවයින පුරා සංචරණ සීමා පැනවීමත් සමඟ ගොවීන් විසින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත ගෙනවිත් විකුණාගත නොහැකිව ඉතිරි වූ අස්වැන්න මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.
මාතලේ දිස්ත්‍රික් ලේකම්වරයා මාර්ගයෙන් එම එළවළු ද්‍රව්‍ය මිලදී ගැනීමට මේ වනවිටත් කටයුතු යොදා ඇති බව කෘෂිකාර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
source: hirunews
532 Views
Comments