AUG
23
ඒ 09 මාර්ගයේ සිදුවූ මාරක අනතුර

ඒ 09 මාර්ගයේ කිලිනොච්චිය ඉරණමඩු හංදියේදී සිදුවු රිය අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි.
යතුරු පැදියක් හා යාපනය දෙසට ගමන් කරමින් තිබු වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් යතුරු පැදියේ ගමන් කල පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුර සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩි දුර පරීක්ෂණ මෙහෙයවයි.
921 Views
Comments