රත්ගම කඩු ගැටුමට 4ක් අත්අඩංගුවට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
AUG
16

රත්ගම කඩු ගැටුමට 4ක් අත්අඩංගුවට

රත්ගම කඩු ගැටුමට 4ක් අත්අඩංගුවට

පෙරදා දිනයේ රත්ගම සිරිකඳුරුවත්ත ප්‍රදේශයේ සිදුවූ ගැටුම සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මෙම ගැටුමේදී තියුණු කඩුවලින් පහරදී පුද්ගලයකුගේ අතක් සිරුරෙන් වෙන් කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකර තිබුණා.

 

පහරදීමෙන් තුවාල ලද පුද්ගලයා සහ අත්අඩංගුවට පත් සැකකරුවන් සිව් දෙනාද මේ වන විට එකම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

views

1106 Views

Comments

arrow-up