නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පත්කෙරේ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
AUG
16

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පත්කෙරේ

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පත්කෙරේ

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පත්කර තිබේ. 

 

ඒ පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසිනි.

 

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද(16) පෙරවරුව දක්වා පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා ලෙස කටයුතු කළේය.

views

848 Views

Comments

arrow-up