MAY
26
වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 240 කට නිදහස

අදට යෙදී ඇති වෙසක් පුර පසළොස්වක පොහොය හේතුකොටගෙන සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කොට සිටින සිරකරුවන් 242 කුට ජනාධිපති විශේෂ සමාව යටතේ නිදහස හිමිවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළා.
881 Views
Comments