MAY
21
අද කාලගුණය

අද (21) බස්නාහිර මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත් වලටත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
අද දිනයේ දී ගාල්ල මාතර පුත්තලම යන දිස්ත්‍රික්ක වලට ඇතිවන වැසි මිලිමීටර් 75 ක් ඉක්මවන තරමක වැසි වන අතර නැගෙනහිර පළාතේ සහ ඌව පළාතෙන් ස්ථාන කිහිපයක සවස් හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
945 Views
Comments