පස් කණ්ඩියක් කඩා වැටී පුද්ගලයෙකු මරුට - සැඩපහරට හසුවූ තරුණයෙකු අතුරුදහන්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
14

පස් කණ්ඩියක් කඩා වැටී පුද්ගලයෙකු මරුට - සැඩපහරට හසුවූ තරුණයෙකු අතුරුදහන්

පස් කණ්ඩියක් කඩා වැටී පුද්ගලයෙකු මරුට - සැඩපහරට හසුවූ තරුණයෙකු අතුරුදහන්

ඇති වී තිබෙන අධික වර්ෂාපතන තත්ත්වයත් සමග කෑගල්ල ගස්නාව ප්‍රදේශයේ නිවස් 2ක් මතර පස් පස් කන්ද් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තාවේ.

 

55 හැවිරිදි මෙම පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

 

මීට අමතරව උඩුගම ප්‍රදේශයේ දී පාලමක් මත ගමන් කරමින් සිටි විසිපස් හැවිරිදි තරුණයෙකු ද සැඩ පහරට ගසාගෙන ගොස් අතුරුදහන් වී තිබේ.

 

අතුරුදහන් වු තරුණයා සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

 

 

 

 

 

 

 

 

 

 

source: hirunews

views

491 Views

Comments

arrow-up