"පිළිකාකාරක ආහාර ද්‍රව්‍ය ගොඩක් තියෙනවා සමාගම් බිඳ වැටෙන නිසා හෙළි කරන්නේ නැහැ" - ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක සිද්ධිකා සේනාරත්න
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
04

"පිළිකාකාරක ආහාර ද්‍රව්‍ය ගොඩක් තියෙනවා සමාගම් බිඳ වැටෙන නිසා හෙළි කරන්නේ නැහැ" - ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක සිද්ධිකා සේනාරත්න

"පිළිකාකාරක ආහාර ද්‍රව්‍ය ගොඩක් තියෙනවා සමාගම් බිඳ වැටෙන නිසා හෙළි කරන්නේ නැහැ" - ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක සිද්ධිකා සේනාරත්න

ඊයෙ හිරු රූපවාහිනී නාලිකාව විසින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය සමඟ සිදුකළ විශේෂ වැඩසටහනක් අතරතුර දී ශ්‍රී ලංකාවේ වෙළඳපොල තුළ බොහෝ ආහාර වල පිළිකා කාරක අඩංගු බවත්, ඒවා හෙළි නොකරන්නේ දේශීය සමාගම් බිඳ වැටෙන නිසා බවත් ඇය ප්‍රකාශ කරන ආන්දෝලනාත්මක ප්‍රකාශයට මේ වන විට සමාජයෙන් දෝෂාරෝපණ එල්ල වෙමින් පවතිනවා.

 

මේ එම වැඩසටහන අඩංගු සම්පූර්ණ වීඩියෝවයි.

 

 

views

1797 Views

Comments

arrow-up