සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් අද සිට බස් රථවල
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
05

සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් අද සිට බස් රථවල

සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් අද සිට බස් රථවල

දිගින් දිගටම බස් රථ රියදුරන් පිළිබඳව ලැබෙන පැමිණිලි හේතුවෙන් කොළඹින් පිටත්වන දුර ගමන් සේවා බස් රථ වලට සිවිල් ඇඳුමෙන් සැරසී පොලිස් නිලධාරීන් යොමු කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

 

ඒ මෙම බස් රථ වල රියදුරන්ගේ ධාවනය නිරීක්ෂණය කිරීම සඳහාය.

 

මෙම තීරණය අද(05) සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

views

1016 Views

Comments

arrow-up