අද සිට පාම් ඔයිල් ගෙන්වීම තහනම් ! දැනට ගෙන්වා තිබෙන තොග නිකුත් කිරීමත් තහනම් !

වහාම ක්‍රියාත්මක වන පරිදි මෙරටට පාම් ඔයිල් අානයනය කිරීම තහනම් කිරීමට ජනාධිපතිවරයා විසින් ලබා දී ඇති නියෝගයට අදාල ගැසට් පත්‍රය අද දිනයේදී නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් දැනුම් දී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ දැනට අානයනය කර ඇති පාම් ඔයිල්ද වෙළඳපොලට නිකුත් කිරීම නතර කරන ලෙස රේගු අධ්‍යක්ෂක ජනරාල් වරයාට පවසා ඇති බවයි.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් මීට පෙර උපදෙස් ලබා දී ඇති පරිදි කටු පොල් වගාවද මෙරට තුල තහනම් කෙරෙණු ඇත.
1057 Views
Comments