ටෝකියෝව හෙල්ලෙන් මෙල්ල කල දිනේෂ්ට උසස්වීමක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
AUG
30

ටෝකියෝව හෙල්ලෙන් මෙල්ල කල දිනේෂ්ට උසස්වීමක්

ටෝකියෝව හෙල්ලෙන් මෙල්ල කල දිනේෂ්ට උසස්වීමක්

යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් දිනාගත් සැරයන් දිනේෂ් ප්‍රියන්ත බලලත් නිලධාරී 1 දක්වා උසස්කළ බවයි.

 

 


යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ ජනාධිපතිවරයාගේ හා ආරක්ෂක ලේකමවරයාගේ අනුමැතිය මත ඔහු උසස් කෙරුණු බවයි.

views

867 Views

Comments

arrow-up