අනියම් සබඳතාවයක් නිසා කාන්තාවක් ඝාතනය කර වළ දමයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
AUG
23

අනියම් සබඳතාවයක් නිසා කාන්තාවක් ඝාතනය කර වළ දමයි

අනියම් සබඳතාවයක් නිසා කාන්තාවක් ඝාතනය කර වළ දමයි

කාන්තාවකට මොට ආයුධයකින් පහරදී ඝාතනය කර වළදමා ඇති පුවතක් අඹගස්දෝව - මැදහින්න ප්‍රදේශයෙන් වාර්තාවේ.

 

පොලීසියට ලද තොරතුරක් මත ඒ සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශනවලදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී අනාවරණය වී තිබෙන්නේ ඉකුත් 16 වනදා අලු‍යම් කාලයේදී එම ඝාතනය සිදුකර ඇති බවයි.

 

ඝාතනයට ලක්වී තිබෙන්නේ කන්දේඇල කොඩකුඹුර ප්‍රදේශයේ 36 හැවිරිදි පදිංචිකාරිනියක් වන අතර සැකකරු සහ මියගිය කාන්තාව අතර අනියම් සම්බන්ධතාවයක් මත ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් ඝාතනය සිදුකර ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

 

සැකකරුගෙන් සිදුකෙරුණු ප්‍රශ්න කිරීම්වලදී කාන්තා සිරුර වළදමා ඇති ස්ථානය හඳුනාගෙන ඇති අතර සැකකරු 33 හැවිරිදි පුද්ගලයෙකි.

views

1172 Views

Comments

arrow-up