MAY
07
චීන කොවිඩ් එන්නතට ලෝක සෞඛ්‍යය සංවිධානයේ අනුමැතිය

චීනයේ නිෂ්පාදිත Sinopharm එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇත.
මෙම එන්නත මෙරට වෙසෙන චීන ජාතිකයන්ට ලබා දුන් නමුත් මෙයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නොලැබුණු නිසා මේ වෙනතෙක් මෙරට ජනතාවට ලබා දී නොමැත.
578 Views
Comments