BREAKING NEWS - තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
01

BREAKING NEWS - තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

BREAKING NEWS - තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

මේ මොහොතේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි පිළියන්දල ප්‍රදේශයේ නාම්පමුණුව, ගොරකපිටිය යන ග්‍රාම නිලධාරී වසම් දෙක හුදකලා කර තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

 

ඊට අමතරව අම්බලන්ගොඩ ප්‍රදේශයේ ගොඩහේන සහ තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරී වසම් දෙකම හුදෙකලා ඇති අතර දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ දෙහිඅත්තකණ්ඩිය, කදිරපුර යන ග්‍රාම නිලධාරී වසම් දෙක ද හුදකලා කර තිබෙනවා.

 

එමෙන්ම කලවාන ප්‍රදේශයේ හපුගොඩ ග්‍රාම නිලධාරී වසම ද මේ මොහොතේ සිට හුදෙකලා කර ඇති බවයි වාර්තා වන්නේ.

views

1038 Views

Comments

arrow-up