ලංකාවේ සිට එන අයට සිංගප්පූරුව දොර වසයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
01

ලංකාවේ සිට එන අයට සිංගප්පූරුව දොර වසයි

ලංකාවේ සිට එන අයට සිංගප්පූරුව දොර වසයි

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතකදී සංචාරය කළ පුද්ගලයන්ට සිංගප්පූරුවට ඇතුල් වීම තහනම් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

 

ඒ අනුව බංගලාදේශය, පාකිස්තානය, නේපාලය හා ශ්‍රී ලංකාව යන රටවල දින 14ක් තුළදී සංචාරය කළ ඇයට මෙලෙස මැයි 2 දා සිට එරටට ඇතුළුවීමට අවස්ථාව හිමි නොවේ.

 

ඉහත රටවල සංචාරය කර මේ වන විටත් සිංගප්පූරුවට පැමිණ තිබෙන පුද්ගලයන් සඳහා අනිවාර්ය වී තිබුණු දින 14ක නිරෝධායන කාලය දින 21ක් දක්වා දීර්ඝ කිරීමට ද ඔවුන් පියවර ගෙන ඇත.

views

697 Views

Comments

arrow-up