ඉදිරි දින කිහිපයේ වැසි තත්වයේ වැඩි වීමක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
01

ඉදිරි දින කිහිපයේ වැසි තත්වයේ වැඩි වීමක්

ඉදිරි දින කිහිපයේ වැසි තත්වයේ වැඩි වීමක්

අද දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

 

එමෙන්ම ඉදිරි දින කිහිපය තුළ වැසි තත්ත්වය යම් දුරකට ඉහළ යනු ඇති බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

views

663 Views

Comments

arrow-up