රේගු ඉතිහාසයේ වැඩිම වටිනාකමකින් යුතු වැටලීම
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
01

රේගු ඉතිහාසයේ වැඩිම වටිනාකමකින් යුතු වැටලීම

රේගු ඉතිහාසයේ වැඩිම වටිනාකමකින් යුතු වැටලීම

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ රේගු ඉතිහාසයේ වැඩිම වටිනාකමකින් යුතු රේගු වැටලීම ඊයේ (30) දිනයේදී සිදු කිරීමට රේගුව සමත් වී තිබෙනවා.

 

ඒ ඊයේ දිනයේදී කටුනායක ගුවන් තොටුපොළේදී පිට කර යෑමට සූදානම් කර තිබූ රුපියල් තිස් එක් කෝටි හැත්තෑ ලක්ෂයක (රුපියල් මිලියන 317 ක්) වටිනා රත්රන් තොගයක් අත්අඩංගුවට ගැනීමෙන්.

 

මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිළධාරීන් විසිනුයි.

views

806 Views

Comments

arrow-up