AUG
09
බදියුදීන්ගේ බිරිඳ සහ අනෙක් තිදෙනාට ඇපදීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සිව්දෙනෙකු ඉදිරිපත් කළ ඇප ඉල්ලුම්පත කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේපකර ඇත.
ඉන් අනතුරුව ඔවුන් සිව්දෙනාව අගෝස්තු 23 වනදා තෙක් නැවත රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කරමින් සිටියදී පිළිස්සුම් තුවාල සහිතව බාලවයස්කාර දැරියක් මියයෑමේ සිද්ධිය සම්බන්ධව ඔවුන්ව පසුගියදා අත්අඩංගුවට ගැනුනි.
827 Views
Comments